NEWS AND BLOG

Ceylon Estate Staffs' Union (CESU)


නායබැද්ද - විජේන්ද්‍රගේ සේවය අවසන් කිරීම ඉවතට

ආගරපතන වැවිලි සමාගමට අයත්, බණ්ඩාරවෙල නායබැද්ද වතුයායේ සහකාර කර්මාන්තශාලා නිලධාරී ඩන්කන් විජේන්ද්‍ර මහතා සිය රාජකාරි කටයුතු පැහැර හැරි බව සහ නොසැලකිළිමත්ව කටයුතු කළ බව පවසමින්  ඔහුගේ සේවය අවසන් කිරීමට සමාගමේ සාමාන්‍යාධිකාරීවරයා විසින් ගන්නා ලද තීරණය ලංකා වතු සේවා සංගමයේ බදුල්ල ශාඛාවේ මැදිහත් වීමෙන් වෙනස් කිරීමට හැකිවු බව බදුල්ල දිස්ත්‍රික් ලේකම් ආර්.පෙරුමාල් මහතා ලංකා වතු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් රොබට් ෆ්‍රැන්සිස් මහතා වෙත දැනුම් දී ඇත.

මේ අනුව ඩන්කන් විජේන්ද්‍ර මහතාට අඛණ්ඩව සේවය ලබා දීමට, බණ්ඩාරවෙල නායබැද්ද වතුයායේ සාමාන්‍යාධිකාරීවරයා විසින් පියවරගෙන ඇත.

We call you back

Request a Call

Success! Your message has been sent to us.
Error! There was an error sending your message.

Save your career

Talk to a Specialist

CESU has been playing a leading role in many struggles of the working class and organizations of Civil Societies in Sri Lanka.

+94 112 573 948 info@cesusrilanka.org