NEWS AND BLOG

Ceylon Estate Staffs' Union (CESU)


පිටරත්මලේ ඥාණසේකරන්ගේ ප්‍රශ්ණයට විසඳුම්

ආගරපතන වැවිලි සමාගමට අයත්, හපුතලේ පිටරත්මලේ වතුයායේ තොටලගල්ල කොටසේ ක්ෂේත්‍ර නිලධාරී ඥාණසේකරන් මහතාගේ භාරයේ පැවැති ඔහුගේ රාජකාරි පොත්පත් සහ වාර්තා වතු කළමණාකාරිත්වය විසින් ඔහුගෙන් ඉවත්කර සහකාර ක්ෂේත්‍ර නිලධාරී වෙත භාරදීමට කටයුතු කර තිබූ අතර ඊට මැදිහත්වූ ලංකා වතු සේවා සංගමයේ බදුල්ල දිස්ත්‍රික් ලේකම් ආර්.පෙරුමාල් මහතා හපුතලේ පිටරත්මලේ වතුයායේ පාලනාධිකාරිය සමග සාකච්ඡාකර එම ප්‍රශ්ණය නිරාකරණය කිරීමට ක්‍රියාකර ඇත.

We call you back

Request a Call

Success! Your message has been sent to us.
Error! There was an error sending your message.

Save your career

Talk to a Specialist

CESU has been playing a leading role in many struggles of the working class and organizations of Civil Societies in Sri Lanka.

+94 112 573 948 info@cesusrilanka.org