NEWS AND BLOG

Ceylon Estate Staffs' Union (CESU)


හිඟ අතිකාල රු.138,169.76ක් ගෙවන්නැයි කෑගල්ල වැවිලි සමාගමට නියෝග

කෑගල්ල වැවිලි සමාගම යටතේ පාලනය වන උඳුගොඩ, පාරඹේ වතුයායේ සේවයේ නිරත වතු කාර්ය මණ්ඩල සාමාජිකයන් තිදෙනෙකුට වතු පාලනාධිකාරිය විසින් අතිකාල දීමනා අඩුවෙන් ගෙවීම සම්බන්ධයෙන් කෑගල්ල සහකාර කම්කරු කොමසාරිස් කාර්යාලය වෙත ලංකා වතු සේවා සංගමය විසින් ඉදිරිපත් කරන ලද පැමිණිල්ලක් විභාග කළ කෑගල්ල සහකාර කම්කරු කොමසාරිස් ෙජ්.ඒ.ඒ.එච්.චන්ද්‍රසේකර මහත්මිය අගතියට ලක්වූ පාර්ශවය වෙත රුපියල් 138,169.76 මුදලක් ගෙවන ලෙසත්, එම මුදල කෑගල්ල, සහකාර කම්කරු කාර්යාලයේ තැන්පත් කරන ලෙසටත් කෑගල්ල වැවිලි සමාගමට විධානයක් නිකුත් කර ඇත.

මෙම පැමිණිල්ල වෙනුවෙන් ලංකා වතු සේවා සංගම් කෑගල්ල කාර්යාලයේ දිස්ත්‍රික් ලේකම් ආර්.එම්.පී.සෝමරත්න සහ සංවිධායක පාලිත වන්නිආරච්චි යන මහත්වරුන් පෙනී සිටින ලදී.

We call you back

Request a Call

Success! Your message has been sent to us.
Error! There was an error sending your message.

Save your career

Talk to a Specialist

CESU has been playing a leading role in many struggles of the working class and organizations of Civil Societies in Sri Lanka.

+94 112 573 948 info@cesusrilanka.org