NEWS AND BLOG

Ceylon Estate Staffs' Union (CESU)


ආගරපතන අයෝනා වතුයායේ සාමාජික ගැටළුවලට විසඳුම්

ආගරපතන අයෝනා වතුයායේ වතු කාර්ය මණ්ඩල සේවකයින් මුහුණදෙන ගැටළු සම්බන්ධයෙන් එම වතුයායේ පාලනාධිකාරිය සමග පැවැත්වූ සාකච්ඡාව සාර්ථක බවත් ඒ අනුව සංගමය විසින් කරන ලද ඉල්ලීම් සම්බන්ධයෙන් ඉහළ කළමණාකාරිත්වය දැනුවත්කොට එම ඉල්ලීම් ඉටු කිරිමට අවශ්‍ය පියවර ගන්නා බව අයෝනා වතුයායේ වතු අධිකාරීවරයා සංගමය වෙත දැනුම් දුන් බවත් ලංකා වතු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් රොබට් ෆ්‍රැන්සිස් මහතා කියයි.

පසුගියදා අයෝනා වත්තේ පැවති මෙම සාකච්ඡාව සඳහා ලංකා වතු සේවා සංගමයේ සභාපති නිශාන්ත වන්නිආරච්චි, ප්‍රධාන ලේකම් රොබට් ෆ්‍රැන්සිස්, උප සභාපති එස්. ඉලෙයරාජ්, දිඹුල ශාඛා සභාපති ආරුමුගන් අශෝගන් සහ ආගරපතන වැවිලි සමාගම නියෝජනය සඳහා වූ නියෝජ්‍ය සභාපති ඒ. නලේන්ද්‍රන් යන මහත්වරුන් සහභාගීවිය.

We call you back

Request a Call

Success! Your message has been sent to us.
Error! There was an error sending your message.

Save your career

Talk to a Specialist

CESU has been playing a leading role in many struggles of the working class and organizations of Civil Societies in Sri Lanka.

+94 112 573 948 info@cesusrilanka.org