NEWS AND BLOG

Ceylon Estate Staffs' Union (CESU)


පිළිගත් ක්‍රමවේදයට  අතිකාල ගෙවන්න

පිළිගත් ක්‍රමවේදයට  අතිකාල ගෙවන්න

ලංකා වතු සේවා සංගමය

බලංගොඩ වැවිලි සමාගමට අයත් වතුවල කාර්ය මණ්ඩල සාමාජිකයින්ට මුහුණ දෙන්නට සිදුව තිඛෙන අතිකාල ගෙවීමේ ගැටළුව සම්බන්ධයෙන් ලංකා වතු සේවා සංගමයේ සභාපති නිශාන්ත වන්නිආරච්චි, නියෝජ්‍ය සභාපති ධනුක විජයගුණරත්න යන මහත්වරුන් විසින් සිදු කළ සොයා බැලීමෙන් පසුව ඒ සම්බන්ධයෙන් වහා විසඳුම් ලබා දෙන ලෙසට බල කරමින් බලංගොඩ වැවිලි සමාගම වෙත ලිඛිත දැනුම්දීම් සිදු කිරීමට ලංකා වතු සේවා සංගමය පියවරගෙ ඇත.

ඒ අනුව ලංකා වතු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් රොබට් ෆ්‍රැන්සිස් මහතාගේ අත්සනින් බලංගොඩ වැවිලි සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී දිමුත් වැකුණාගොඩ මහතා වෙත යොමුකර තිඛෙන එම ලිපියේ කාර්යාල කාර්ය මණ්ඩලය සඳහා මෙතෙක් අතිකාල ලෙස ගෙවන ලද මාසික වැටුපෙන් 15% කට සමාන මුදල සහ කර්මාන්ත ශාලා කාර්ය මණ්ඩලය සඳහා අතිකාල ලෙස ගෙවන නිෂ්පාදිත කිළෝ ග්‍රෑමයකට රුපියල් 3 බැගින් වු මුදල අනිතික ගෙවීමක් බවත් එය වහා නතරකොට පිළිගත් ක්‍රමවේදයට අනුව අතිකාල ගෙවීමට පියවර ගන්නා ලෙසත් දන්වා ඇත.

https://www.facebook.com/photo?fbid=723034726275073&set=a.596474555597758

We call you back

Request a Call

Success! Your message has been sent to us.
Error! There was an error sending your message.

Save your career

Talk to a Specialist

CESU has been playing a leading role in many struggles of the working class and organizations of Civil Societies in Sri Lanka.

+94 112 573 948 info@cesusrilanka.org