NEWS AND BLOG

Ceylon Estate Staffs' Union (CESU)


ආගරපතන වැවිලි සමාගමේ වතු කාර්ය මණ්ඩල ගැටළු සාකච්ඡාව සාර්ථකයි

ආගරපතන වැවිලි සමාගමේ වතු කාර්ය මණ්ඩල ගැටළු සාකච්ඡාව සාර්ථකයි

ආගරපතන වැවිලි සමාගමේ වතුවල සේවයේ නිරත වතු කාර්ය මණ්ඩල සාමාජිකයින්ට බලපාන වෘත්තීය ගැටළු සම්බන්ධයෙන් එම වැවිලි සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ඩී. ආර්. මාදෙන මහතා සමග ලංකා වතු සේවා සංගමය සිදු කළ සාකච්ඡාව සාර්ථක බවත් එහිදී සාමාජිකයින්ට බලපාන වෘත්තීය ගැටළු රැසකට විසඳුම් ලබා ගැනීමට හැකිවූ අතර නොවිසඳුනු ප්‍රශ්න සම්බන්ධයෙන් සොයා බලා කටයුතු කරන බවත් මාදෙන මහතා දැනුම්දී ඇති බව සංගමයේ ප්‍රධාන ලේකම් රොබට් ෆ්‍රැන්සිස් මහතා කියා සිටියේය.

මෙම සාකච්ඡාව සඳහා ලංකා වතු සේවා සංගමයේ සභාපති නිශාන්ත වන්නිආරච්චි, උපසභාපති එස්. ඉලෙයරාජා සහ දිඹුල ශාඛා සභාපති ඒ. අශෝගන් යන මහත්වරුන් සහභාගී විය.

https://www.facebook.com/photo?fbid=723525659559313&set=a.596474555597758

We call you back

Request a Call

Success! Your message has been sent to us.
Error! There was an error sending your message.

Save your career

Talk to a Specialist

CESU has been playing a leading role in many struggles of the working class and organizations of Civil Societies in Sri Lanka.

+94 112 573 948 info@cesusrilanka.org