NEWS AND BLOG

Ceylon Estate Staffs' Union (CESU)


චෝදනා අසත්‍යබව පිළිගනී

පිටියකන්ද වතුයායේ ක්ෂේත්‍ර නිලධාරිට එරෙහි පරීක්ෂණය
චෝදනා අසත්‍යබව පිළිගනී


ලලාන් වතු සමාගම යටතේ පාලනය කෙරෙන පිටියකන්ද වතුයායේ ක්ෂේත්‍ර නිලධාරියෙකුට එරෙහිව එක්තරා වෘත්තීය සමිතියක් විසින් එල්ල කරන ලද අසත්‍ය චෝදනා සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂකයෙකු විසින් සිදුකරන ලද පරීක්ෂණයකින් අනතුරුව මෙම නිලධාරියාට එරෙහිව වෘත්තීය සමිතිය විසින් එල්ල කරන ලද සියලූ චෝදනා අසත්‍ය බව ඔප්පුවී තිබේ. අදාල වෘත්තිය සමිතිය විසින් මෙම අසත්‍ය චෝදනා කෑගල්ල සහකාර කම්කරු කොමසාරිස් වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම ස්වාධීන පරීක්ෂණ පවත්වා ඇත. මෙම පරීක්ෂණය සඳහා රැකවල් නිලධාරි ලෙස ලංකා වතු සේවා සංගමයේ මහනුවර දිස්ත්‍රික් ලේකම් අනුර වික්‍රමරත්න මහතා පෙනී සිටියේය.

https://www.facebook.com/photo?fbid=727170905861455&set=a.596474555597758

We call you back

Request a Call

Success! Your message has been sent to us.
Error! There was an error sending your message.

Save your career

Talk to a Specialist

CESU has been playing a leading role in many struggles of the working class and organizations of Civil Societies in Sri Lanka.

+94 112 573 948 info@cesusrilanka.org