NEWS AND BLOG

Ceylon Estate Staffs' Union (CESU)


ක්‍රිෂ්ණ කුමාර් යළි සේවයට

ක්‍රිෂ්ණ කුමාර් යළි සේවයට


බොගවන්තලාව වැවිලි සමාගම යටතේ පාලනය වන හැටන් ලෙදන්ටි වතුයායේ තේ කර්මාන්ත ශාලාවේ සේවිකාවකට විදුලිසැර වැදීම හේතුවෙන් වතුයායේ කළමණාකාරීත්වය විසින් එහි විදුලි කාර්මික ලෙස සේවය කරන ක්‍රිෂ්ණකුමාර් මහතාට විරුද්ධව කටයුතු කිරීමට පියවර ගෙන තිබුණි. ඒ සම්බන්ධව පැවති සාකච්ඡාවේදී ඔහුට නැවත රැකියාව ලබාදීමට පාලනාධිකාරිය එකඟතාව පලකරන ලදී. එම සාකච්ඡාව සඳහා ලංකා වතු සේවා සංගමයේ හැටන් ශාඛාවේ ප්‍රාදේශීය ලේකම් එම්.සුගුනේශ්වරන් මහතා සහභාගිී විය.

https://www.facebook.com/photo/?fbid=727619852483227&set=a.596474555597758

We call you back

Request a Call

Success! Your message has been sent to us.
Error! There was an error sending your message.

Save your career

Talk to a Specialist

CESU has been playing a leading role in many struggles of the working class and organizations of Civil Societies in Sri Lanka.

+94 112 573 948 info@cesusrilanka.org