බලංගොඩ විමර්ශන නිලධාරීන්ට එරෙහි විරෝධය
බලංගොඩ වැවිලි සමාගමේ විමර්ශන නිලධාරීන්ගේ අත්තනෝමතික ක්රියා කලාපයට එරෙහිව එක් දින විරෝධතාවක නිරතවූ වතු කාර්ය මණ්ඩල සාමාජිකයින්ට එදින වැටුප් රහිත නිවාඩු දිනයක් සේ සැළකීම සම්බන්ධයෙන් සහ විමර්ශන නිලධාරීන්ගේ ක්රියා කලාපය සම්බන්ධයෙන් සමාගමේ ඉහළ කලමණාකාරිත්වය සමග සාකච්ඡා කිරිමට අවස්ථාවක් ඉල්ලා සිටියද ඊට සවන් නොදීම ගැන සාමුහික ගිවිසුමේ ප්රතිපාදන අනුව ආරවුල් නිරාකරණය කිරීමේ කමිටුව හමුවට දෙපාර්ශවය කැඳවා සහනයක් ලබා දෙන ලෙසට හාම්පුතුන්ගේ සම්මේලනයට දැනුම් දීමට ලංකා වතු සේවා සංගමය පියවර ගෙන ඇත.
https://www.facebook.com/photo/?fbid=730857982159414&set=a.596474555597758