NEWS AND BLOG

Ceylon Estate Staffs' Union (CESU)


ජනවසම විරෝධතාවය තාවකාලිකව අත්හිටුවයි

ජනවසම වතුයායන්වල සේවය කරන කාර්ය මණ්ඩල නිලධාරින් විසින් 5%ක වැටුප් වර්ධක ඉල්ලා දියත් කරන ලද විරෝධතාවය ඉතා සාර්ථකව සිදු කෙරුණු අතර පාලනාධිකාරිය විසින් සාකච්ඡාවක් ලබාදීමට එකඟවූ පසුබිමක විරෝධතාවය අද (02) දින තාවකාලිකව අත්හිටවූ බව ලංකා වතු සේවා සංගමයේ සභාපති නිශාන්ත වන්නිආරච්චි මහතා කියා සිටියි.


තවදුරටත් අදහස් දැක්වූ සභාපතිවරයා මෙය කඩාකප්පල්කාරී කි්‍රයාවක් හෝ රජයට විරුද්ධව කරනලද කුමන්ත්‍රණයක් නොවන අතර මෙය සාමාජිකයන්ගේ වැටුප් වර්ධකය ලබාගැනීම සඳහා කරන ලද සටනක් බව අවධාරණය කර සිටියි.


මෙම විරෝධතාවය සංවිධානයකළ සැමටත් එයට සහභාගීවී සහයෝගය දුන් සැමටත් සංගමයේ ප්‍රණාමය පලකරන බවද වන්නිආරච්චි මහතා කියා සිටියි.

We call you back

Request a Call

Success! Your message has been sent to us.
Error! There was an error sending your message.

Save your career

Talk to a Specialist

CESU has been playing a leading role in many struggles of the working class and organizations of Civil Societies in Sri Lanka.

+94 112 573 948 info@cesusrilanka.org