NEWS AND BLOG

Ceylon Estate Staffs' Union (CESU)


කම්කරු නීතිවලට අත නොතබනු !

කම්කරු නීතිවලට අත නොතබනු !

විරෝධතාවට ලංවසේස එක්වෙයි


කම්කරු අයිතීන් සුරකින ලෙසට කම්කරු නීතිවලට සහ EPF/ ETF වලට අත නොතබන ලෙසට ආණ්ඩුවට බල කෙරුණු දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් කොළඹ කොටුව දුම්රිය පොළ ඉදිරිපිටදී ඊයේ (25) පැවැත්විණි.


ඒකාබද්ධ වෘත්තීය සමිති එකමුතුව සංවිධානය කරන ලද මෙම විරෝධතා ව්‍යාපාරයට ලංකා වතු සේවා සංගමය නියෝජනය කරමින් එහි සභාපති නිශාන්ත වන්නිආරච්චි, ප්‍රධාන ලේකම් රොබට් ෆ්‍රැන්සිස්, නියෝජ්‍ය සභාපති ධනුක විජයගුණරත්න යන මහත්වරුන් සහ වැවිලි ක්ෂේත්‍රයට සම්බන්ධ කොළඹ සහ ඒ අවට වතු කිහිපයක ලංකා වතු සේවා සංගමයේ සාමාජිකයින් විශාල පිරිසක් සහභාගී විය.

https://www.facebook.com/photo/?fbid=792651389313406&set=a.596474555597758

We call you back

Request a Call

Success! Your message has been sent to us.
Error! There was an error sending your message.

Save your career

Talk to a Specialist

CESU has been playing a leading role in many struggles of the working class and organizations of Civil Societies in Sri Lanka.

+94 112 573 948 info@cesusrilanka.org